ලිපි ගොනුව
Blogroll
වැදගත් වචන
- ancient egypt
- ancient greek philosophy
- Aristotle
- atheism
- Atheism in Ancient Greece
- BBS
- blasphemy
- Buddhism
- Christianity
- Classical mechanics
- epistemology
- Erasmus Darwin
- ethics
- Gautama Buddha
- George Berkeley
- God
- Hinduism
- History of Atheism
- human brain
- human nature
- Islam
- John Stevens Henslow
- Justified true belief
- Knowledge
- law
- Mathematics
- metaphysics
- mind
- Mind–body problem
- Morality
- Muslim
- Nalin De Silva
- non-religious
- philosophy
- Philosophy of science
- Physics
- racism
- rationalism
- reason
- reasoning
- religion
- Religion and Spirituality
- René Descartes
- Robert Waring Darwin
- science
- scientific anti-realism
- scientific realism
- secular
- secular humanism
- Secularism
- Secular state
- Sinhala-Buddhist
- skeptic
- Skepticism
- Sri Lanka
- theory of evolution
- Vegetarianism
- western science
- අදේවවාදී
- අන්තවාදය
- අනුභූතිකවාදය
- අයින්ස්ටයින්
- අයිසැක් නිව්ටන්
- අසීයා මිතුරුසිංහ
- ආගම
- ආගම හා නීතිය
- ආගම හා සදාචාරය
- ආගමේ සීමාව
- ඇමරිකාව
- ඇරිස්ටෝටල්
- ඇල්බට් අයින්ස්ටයින්
- ඉන්ද්රිය ගෝචර
- ඉමෑනුවෙල් කාන්ට්
- ඉස්ලාම්
- ඉස්ලාම් ගෝත්රවාදය
- උද්ගමනය
- උද්ගමනය පිළිබද ගැටලුව
- එරැස්මස් ඩාවින්
- ඓහික
- ඓහිකත්වය
- ඓහික ව්‍යවස්ථාව
- ඓහිකවාදය
- කර්මය
- ක්ලෝනකරණය
- ක්‍රිස්තියානි
- කාලය
- කාලීන
- කාලීන ගැටලු
- කාලීන සිදුවීම්
- කුමාර සංකල්ප
- කේම්බ්‍රිජ්
- ගණිතය
- ගම්‍යතාවය
- ගව ඝාතනය
- ගව මස්
- ගැලීලියෝ
- ගුරුත්වාකර්ෂණය
- ගෝත්රවාදය
- ගෝත්‍රික
- ගෝත්‍රික ආකල්ප
- චාල්ස් ඩාවින්
- චින්තන නිදහස
- ජාතිකවාදය
- ජාතිය
- ජාතිවාදය
- ජීව විද්‍යාව
- ජේමිස් බණ්ඩා
- ජෝතිශ්‍ය
- ඥාන විද්‍යාව
- ඥාන විභාගය
- ඩාවින්
- තර්ක
- තර්කනය
- තර්කය
- තාරකා විද්‍යාව
- දර්ශනය
- දැනුම
- දෙවියන්
- නත්තල් සීයා
- නයිට් ක්ලබ්
- නරක
- නලින් ද සිල්වා
- න්‍යායන්
- නිදහස් චින්තනය
- නිර්ආගම
- නිර්ආගමික
- නිර්ආගමිකත්වය
- නිරාගම
- නිරාගමික
- නිරාගමිකත්වය
- නිරාගමික සදාචාරය
- නිරීක්ෂණ
- නිව්ටන්
- නීතිය
- නීතිවිරෝධී ක්‍රියා
- පඤ්ඤප්ති
- පරිණාමය
- ප්ලේටෝ
- ප්‍රවාද
- ප්‍රසාද් මාපටුන
- ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනය
- ප්‍රාග්සොක්‍රටික දාර්ශනිකයන්
- ප්‍රාග්සොක්‍රටිකයින්
- පාරභෞතිකය
- පාරභෞතිකය
- පින්
- පින් ටාගට්
- පින් ෆැන්ටසි
- පුනර්භවය
- පුරාතන ග්‍රීසිය
- පෝප්
- පෝය
- බටහිර විද්‍යාව
- බයිබලය
- බාහිර ලෝකය
- බුද්ධික තාඹුගල
- බුදුදහම
- බොදු බල සේනා
- බෞද්ධ
- බෞද්ධ පල්ලිය
- භෞතිකවාදය
- භෞතිකවාදී
- භෞතික විද්‍යාව
- මත්ද්‍රව්‍ය
- මනස
- මනස හා මොලය
- මම
- මානව දැනුම
- මිථ්‍යාව
- මුස්ලිම්
- මුස්ලිම් අන්තවාදය
- මොලය
- යථාර්තවාදය
- රජය හා ආගම
- රිටිගල ජයසේන
- රෙනෙ ඩෙකාට්
- ලෞකික
- වාස්තවික යථාර්ථය
- විචාරය
- විඤ්ඤාණය
- විද්‍යාව
- විද්‍යාවේ දර්ශනය
- සංශයවාදය
- සංස්කෘතිය
- සද්භාවය
- සදාචාරය
- සිංහල-බෞද්ධ
- සිංහලබෞද්ධ
- සිංහල බෞද්ධ අන්තවාදය
- සිංහල බෞද්ධ ගෝත්රවාදය
- සිංහලබෞද්ධ ගෝත්රවාදය
- සිංහලබෞද්ධ ගෝත්‍රිකයෝ
- සිංහලබෞද්ධ සංස්කෘතිය
- සිත
- සිතිවිලි
- සෙකියුලර්
- සොක්රටීස්
- හේතුවාදය
- හොද
- හොද නරක
වැඩියෙන්ම කියවූ ලිපි
- හැදින්වීම (අප ගැන සහ අපේ අරමුණ)
- ආගම නිරන්තරවම ප්‍රශ්නකිරීමට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුළ පැවතීම වැදගත් වන්නේ ඇයි?
- A lying non-vegetarian quits being a Buddhist
- සිරිසේන දිනුවේ ඇයි?
- Small note on science
- විද්‍යාත්මක යථාර්තවාදය සහ විද්‍යාත්මක ප්‍රතියථාර්තවාදය: කෙටි හැදින්වීමක්
- නිර්ආගමිකත්වය අර්ථදැක්වීම
- උද්ගමනය පිළිබද ගැටලුව (කෙටි හැදින්වීමක්)
- Grasping thin air
- නිරාගමිකත්වය සහ ආගම් විවේචනය
නැවුම් ප්‍රතිචාර
ජානකී සෙනවිරත්න on පුරාතන ඊජිප්තු ගණිතය හා රයින්ඩ… TR on නිව්ටෝනියානු න්‍යායන් ඉගෙනීමේ… Sri lankan-African A… on හැදින්වීම (අප ගැන සහ අපේ … Dr.මංජුල පෙරේරා on විද්‍යාව හා දර්ශනය පටලවා … Dr.මංජුල පෙරේරා on විද්‍යාව හා දර්ශනය පටලවා … Anonymous on දන් ඉලක්ක හා පින් ඉලක්ක බවට පත… මහරජ කන්සා on බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාර… ප්‍රේම් on දන් ඉලක්ක හා පින් ඉලක්ක බවට පත… මහරජ කන්සා on බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාර… Pamudi Ruwanara on ආපෝහන න්‍යාය පිළිබද විමසුමක්… Anonymous on මරණ දඩුවම පිළිබද විමසුමක් Anonymous on බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාර… Anonymous on බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාර… Sajee gayan on සදාචාරය පිළිබද විමසුමක් praneeth fonseka on සදාචාරය සහ ආගම Blog Stats
- 66,732 hits
සොයාදෙන්න
-
අලුත් ලිපි
- අද පෝය!!!
- ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – දෙවැනි කොටස
- මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර
- ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – පළමු කොටස
- සාමාන්‍ය හේතුවාදය හා දාර්ශනික හේතුවාදය
- පුරාතන ඊජිප්තු ගණිතය හා රයින්ඩ් පැපිරසය
- දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1
- ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1
- උපත හා ජෝතිෂ්‍යය
- නීතිය හා පාෂාණ්ඩනය
Author Archives: srilankanatheists
අද පෝය!!!
අද පෝය!!! ඒ කිව්වෙ, භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස. ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්රාසය තමා මේක. පූජකයන් හරි, භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට … Continue reading
Posted in කාලීන, සදාචාරය, Sinhala
Tagged ආගම, කාලීන, කාලීන ගැටලු, කාලීන සිදුවීම්, ගිහියන්, ජේමිස් බණ්ඩා, ඥාන විභාගය, දැනුම, පෝය, බණ, බුදුන්, බුදුබණ, භික්ෂූන්, සංස්කෘතිය, සදාචාරය, සිංහලබෞද්ධ, සිංහලබෞද්ධ සංස්කෘතිය, සිතිවිලි, හොද නරක, epistemology, ethics, Morality, philosophy, propositional knowledge, religion, skills, Sri Lanka
4 Comments
ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – දෙවැනි කොටස
ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දාර්ශනිකයින් පිළිබදව වන තොරතුරු මූලාශ්‍ර වලට හැදින්වීමක් පසුගිය ලිපිය හරහා ලබාදෙන ලදී. මෙම ලිපිය වනාහී එකී හැදින්වීම තුල අඩංගු වූ කරුණු වලට ඌණපූර්ණයකි. ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ මෙන්ම ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෙකු වූ තියොෆ්රැස්ටස්ගේද ලියමන් තුල ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දාර්ශනිකයින්ගේ උද්ධෘත සහ … Continue reading
Posted in දර්ශනය, දර්ශනයේ ඉතිහාසය, Sinhala
Tagged Aetius, ancient greek philosophy, අසීයා මිතුරුසිංහ, ඇරිස්ටෝටල්, ඒටියස්, දර්ශනය, දැනුම, ප්‍රාග්සොක්‍රටික, ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනය, ප්‍රාග්සොක්‍රටික දාර්ශනිකයන්, ප්‍රාග්සොක්‍රටිකයින්, ප්ලූටාච්, සිතිවිලි, සිසේරෝ, හර්මන් ඇලැක්සැන්ඩර් ඩීල්ස්, හර්මන් ඩීල්ස්, Eclogue Physicae, Natural Questions, Opinions of the Philosophers, philosophy, Placita Philosophorum, Selections on Natural Philosophy, Seneca the elder, Sextus Empiricus
Leave a comment
මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර
මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍රකාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ … Continue reading
Posted in කාලීන, තර්කනය, Sinhala
Tagged අසීයා මිතුරුසිංහ, ආගම, කාලීන, කාලීන ගැටලු, ගෝත්රවාදය, ජාතිවාදය, තර්කනය, දර්ශනය, නලින් ද සිල්වා, පෝය, පෝය සිරිත්, බාර්, මංගල සමරවීර, වාගලංකාර, සංස්කෘතිය, සදාචාරය, සිංහල බෞද්ධ ගෝත්රවාදය, සිංහලබෞද්ධ, සිංහලබෞද්ධ ගෝත්‍රිකයෝ, සිතිවිලි, හොද නරක, Buddhism, ethics, Morality, philosophy, religion, Sri Lanka
6 Comments
ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – පළමු කොටස
පුරාතන ග්‍රීක දර්ශනය යම් අධ්‍යනයකට බදුන් කිරීමේදී, එකල විසූ ග්‍රීක දාර්ශනිකයන්ව “ප්‍රාග්සොක්‍රටික දාර්ශනිකයන්” හා “පශ්චාත්-සොක්රටික දාර්ශනිකයන්” ලෙස බෙදා වෙන්කිරීම වනාහී දහනව වන සියවසේ සිට සාම්ප්‍රදායිකව සිදුකරන්නකි. එසේවුවද, මෙම බෙදීම හා “ප්‍රාග්සොක්‍රටික දාර්ශනිකයන්” වදන එතරම් උචිත නොවේ. මන්දයත්, ඇතැම් “ප්‍රාග්සොක්‍රටිකයින්” වනාහී … Continue reading
Posted in දර්ශනය, දර්ශනයේ ඉතිහාසය, Sinhala
Tagged ancient greek philosophy, Aristotle, ඇරිස්ටෝටල්, උද්ධෘතයන්, ගෝජයස්, චිතණ්ඩවාදීන්, තියෝෆ්රැස්ටස්, තේලස්, පශ්චාත්-සොක්රටික දාර්ශනිකයන්, ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දර්ශනය, ප්‍රාග්සොක්‍රටික දාර්ශනිකයන්, ප්‍රාග්සොක්‍රටිකයින්, ප්ලේටෝ, පුරාතන ග්‍රීක දර්ශනය, පුරාතන ග්‍රීසිය, සිතිවිලි, සොක්රටීස්, early greek philosophy, epigraphy, fragments, fragments and testimonia, Gorgias, on sensation, opinions on nature, philosophy, plato, presocratic philosophy, sophists, testimonia, textual critics, thales
3 Comments
සාමාන්‍ය හේතුවාදය හා දාර්ශනික හේතුවාදය
රසායන විද්‍යාඥයන්ට මෙන්, ගණිතඥයන්ට පර්යේෂණාගාර අනවශ්‍ය ඇයි? ගණිතඥයින් යම් යම් ගණිතමය සත්‍යතාවයන් දැනගන්නේ කෙසේද? සමතලා පෘෂ්ඨයකදී, සියලු ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් බව අප ඉගෙනගතිමු. මෙම ප්‍රකාශය සාක්ෂි සහිතව ස්ථාපනය කරන්නේ කෙසේද? අපට කඩදාසි ත්‍රිකෝණ සිය ගණනක් … Continue reading
Posted in කාලීන, දර්ශනය, Sinhala
Tagged atheism, අසීයා මිතුරුසිංහ, ආගම, කාලීන, කොවුර්, ගණිතය, ඥාන විද්‍යාව, ඥාන විභාගය, ත්‍රිකෝණ, දර්ශනය, දාර්ශනික හේතුවාදය, දැනුම, මානව දැනුම, මිථ්‍යාව, විචාරය, විද්‍යාව, සාමාන්‍ය හේතුවාදය, සිතිවිලි, හේතුවාදය, epistemology, Knowledge, Kovoor, Mathematics, philosophy, rationalism, reason, reasoning, religion, science, Sri Lanka
Leave a comment
පුරාතන ඊජිප්තු ගණිතය හා රයින්ඩ් පැපිරසය
දර්ශනීය සිද්ධස්ථාන, පිරමීඩ හා ස්මාරක වලින් බහුල වූ “පැරෝවරුන්ගේ භූමිය” නැතහොත් පුරාතන ඊජිප්තුව වනාහී පුරාතන ග්‍රීකයන්ගේ සිටම නානාප්‍රකාර ශිෂ්ඨාචාරයන් තුල විසූ නානාවිධ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් වසගයට ගත් භූමියකි. මමීවරුන් ප්‍රධාන කොටගත්, කලක් තිස්සේ ආරක්ෂිතව පැවති, කාබනික සාක්ෂි මෙන්ම දහස් ගණනක් … Continue reading
Posted in ගණිතය, Sinhala
Tagged 1798, ancient egypt, August Eisenlohr, අංක ගණිතය, අනවශේෂ, අමිනෙම්හැට්, අවශේෂ, අසීයා මිතුරුසිංහ, අහ්මෝස්, ආර්නෝර්ඩ් බුෆම් චේස්, ඇලැක්සැන්ඩර් හෙන්රි රයින්ඩ්, ඊජිප්තු, ඊජිප්තු ගණිතය, කාඨින්‍යය, ගණිත ගැටලු, ගණිතය, ග්‍රීක, තෝමස් එරික් පීට්, දැනුම, නැපෝලියන් බොනපාට්, පැපිරසය, පැරෝ, පුරාතන ඊජිප්තු ගණිතය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, රයින්ඩ් පැපිරසය, රේඛීය සමීකරණ, රොසෙට්ටා පාෂාණය, විනෝදාත්මක ගණිත ගැටලු, සමීකරණ, හෙන්රි රයින්ඩ්, හෙරොඩෝටස්, Isaiah Mithurusinghe, Jean Francois Champollion, Joseph Fourier, Luxor, Mathematics, Rhind, Rhind papyrus, rosetta stone, rule of false position
3 Comments
දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1
සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්රශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ … Continue reading
Posted in දර්ශනය, Sinhala
Tagged අර්ථය, අසීයා මිතුරුසිංහ, ආගම, උගත්කම, උගත්කමට ඇති ආදරය, ත්‍රිමාන අර්ථකථන, දර්ශනය, දර්ශනය හා හෙම්බිරිස්සාව, දර්ශනයේ දර්ශනය, දෙවියන්, පයිතගරස්, බෙහෙත් තෙල් කුප්පිය, මානව ජීවිතය, මෞලික සංකල්ප, වියුක්ත සංකල්ප, සංයුක්ත සංකල්ප, සංස්කෘතිය, සතුට, සදාචාරය, සමාග්රහණය, සිතිවිලි, සොක්රටීස්, හෙම්බිරිස්සාව, හොද නරක, ethics, philosophy, philosophy of philosophy, religion
2 Comments
ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1
එදිනෙදා ජීවිතය තුල පැනනගින නානාවිධ සංවාදයන් තුල අප විසින් යම් යම් තර්කයන් (arguments) ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස, ඉදිරිපත් කරනු ලබන තර්කයන්ගෙන් ඇතැම් ඒවා “සාර්ථක” යැයි සැළකිය හැකි අතර තවත් ඒවා “අසාර්ථක තර්කයන්” වේ. ඇතැම් අවස්ථා වලදී, අප විසින් යම් යම් … Continue reading
උපත හා ජෝතිෂ්‍යය
“උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට … Continue reading
Posted in දර්ශනය, Sinhala
Tagged astrology, අයියෝ, අහසට වැටකොලු ප්රශ්නය, ඉපදීම, උපත, කාලය, කේන්දරය, ගණිතය, ග්‍රහයන්, ගැනිමේඩ්, ජෝතිශ්‍ය, ඥාන විභාගය, දර්ශනය, දැනුම, දෛවය, නක්ෂත්රය, නම්, නලින් ද සිල්වා, ප්රත්යක්ෂ දැනුම, බරණ ගණිතයා, බ්රහස්පතී, මිථ්‍යාව, යුරෝපා, රටේ කේන්දරය, රිටිගල ජයසේන, විද්‍යාව, විවාහය, වේලාව, සිංහලබෞද්ධ, සිතිවිලි, සිසේරියන්, birth and astrology, birth time, epistemology, horoscope, philosophy, planetary motion, science, Sri Lanka, time
4 Comments
නීතිය හා පාෂාණ්ඩනය
නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා … Continue reading
Posted in කාලීන, දර්ශනය, Sinhala
Tagged අපහාස, ආගම, ආගම හා නීතිය, ආගමට අපහාස, ඉස්ලාම් ගෝත්රවාදය, කාලීන, කාලීන ගැටලු, කාලීන සිදුවීම්, කුමාර සංකල්ප, ගව මස්, ගෝත්රවාදය, දර්ශනය, නයිට් ක්ලබ්, නිර්වචන, නීතිය, නීතිවිරෝධී ක්‍රියා, පාෂාණ්ඩනය, මුස්ලිම් ගෝත්‍රිකයෝ, සංස්කෘතිය, සද්භාවය, සද්භාවී නොවන ක්‍රියා, සදාචාරය, සිංහලබෞද්ධ, සිංහලබෞද්ධ ගෝත්රවාදය, සිංහලබෞද්ධ ගෝත්‍රිකයෝ, සිංහලබෞද්ධ සංස්කෘතිය, සිතිවිලි, හොද නරක, blasphemy, Buddhism, Islam, law, Morality, philosophy, religion, Sri Lanka
4 Comments
සදාචාරය හා නිරාගමික භීතිකාව
අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading
Posted in දර්ශනය, සදාචාරය, Sinhala
Tagged atheism, ආගම, ඇරිස්ටෝටල්, ඉමෑනුවෙල් කාන්ට්, කුමාර සංකල්ප, ගෝත්රවාදය, දර්ශනය, නිර්ආගමික, නිර්ආගමිකත්වය, නිරාගමික, නිරාගමික සදාචාරය, නිෂ්පාදනය, නීතියේ ආධිපත්‍යය, නූතන හරයන්, රිටිගල ජයසේන, වහල්භාවය, වෙළද නාමය ගසා බෙදාහැරීම, සදාචාරය, හොද නරක, Buddhism, ethics, philosophy, religion
11 Comments
සිරිසේන දිනුවේ ඇයි?
මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. … Continue reading
Posted in කාලීන, Sinhala
Tagged ආගම, ඉස්ලාම් ගෝත්රවාදය, උතුරු නැගෙනහිර, කාලීන, කාලීන ගැටලු, කාලීන සිදුවීම්, කුමාර සංකල්ප, ගෝත්රවාදය, ගෝත්‍රික ආකල්ප, ජාතිවාදය, දෙමල ඡන්ද, නිරාගමික සදාචාරය, පුරවැසි අයිතීන්, බොදු බල සේනා, බෞද්ධ, මහින්ද රාජපක්ෂ, මුස්ලිම් අන්තවාදය, මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ඡන්ද, මෛත්‍රීපාල සිරිසේන, රිටිගල ජයසේන, සිංහල බෞද්ධ ගෝත්රවාදය, සිංහලබෞද්ධ, Sri Lanka, TNA
7 Comments
චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – තෙවන කොටස
පසුගිය ලිපි (1, 2) හා බැදේ… John Stevens Henslow විසින් ඩාවින්ව පොත්පත් කියවීමට යොමු කරන ලදී. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ සිටින සමයේ ඩාවින් කියවූ පොත්පත් අතර Alexander Von Humboldt විසින් රචිත Personal Narrative නම් කෘතිය ද විය. එම කෘතිය තුළ, … Continue reading
Posted in චරිතාපදාන, Sinhala
Tagged 1831, Adam Sedgwick, Alexander Von Humboldt, කපාල-ලක්ෂණ ශාස්ත්‍රය, කේම්බ්‍රිජ්, චාල්ස් ඩාවින්, ජීව විද්‍යාව, ඩාවින්, පරිණාමය, බීගල් නැව, බීගල් නැවේ සවාරිය, රොබට් ෆිට්ස්රෝයි, හෝරාමාන, biology, John Stevens Henslow, Robert Fitzroy, Robert Waring Darwin, science, theory of evolution
2 Comments
දැනුම පිළිබද විවිධ මතවාද
මීට කලකට ඉහත ඉදිරිපත් කරන ලද ලිපියකින් අප “දැනුම” යන වචනය “සාධාරණීකරණය කරන ලද සත්‍ය විශ්වාසයක්” (justified true belief) ලෙස අර්ථ දක්වා සිටියෙමු. මානව දැනුමේ ශාක්‍යතාව හා ස්වභාවය මෙන්ම මානව දැනුමේ ප්‍රධාන මූලාශ්රයන් පිළිබද වන්නා වූ නානාවිධ ස්ථාවරයන් ගැන කෙටි … Continue reading
Posted in දර්ශනය, Sinhala
Tagged අනුභූතිකවාදය, අභිනිර්මාණවාදය, ඉමෑනුවෙල් කාන්ට්, කුමාර සංකල්ප, ඥාන විද්‍යාව, ඥාන විභාගය, ඥානවිභාගාත්මක සාපේක්ෂතාවාදය, දර්ශනය, දැනුම, සංශයවාදය, සිතිවිලි, හේතුවාදය, empiricism, epistemology, Justified true belief, Knowledge, philosophy, rationalism, Skepticism
1 Comment
පාරභෞතික ද්වෛතවාදය, විඤ්ඤාණවාදය හා භෞතිකවාදය
ගස් වනාහී විඤ්ඤාණයක් සහිත සවිඤ්ඤාණක වස්තූන් ද? ශුක්‍රාණුවට විඤ්ඤාණයක් තිබේ ද? යුක්තාණුව සවිඤ්ඤාණක ද? කලලයක් තුළ විඤ්ඤාණය හටගන්නේ සංසේචනය වූ අවස්ථාවේදීම ද? නැතිනම්, මාස තුනේදී ද? එසේත් නැතිනම්, මාස පහේදී ද? යනාදී වශයෙන් විඤ්ඤාණයේ “අගමුල” සෙවීමට මූණුපොතේ සිටින අප සහෘදයන් … Continue reading
Posted in දර්ශනය, Sinhala
Tagged කුමාර සංකල්ප, දර්ශනය, නිරාගමික මත, පාරභෞතිකය, පාරභෞතික ද්වෛතවාදය, භෞතික දේවල්, භෞතිකවාදය, භෞතිකවාදී, මනස, මානසික දේවල්, මොළය, රිටිගල ජයසේන, රෙනෙ ඩෙකාට්, විඤ්ඤාණය, විඤ්ඤාණවාදය, විඥානය, සිත, සිතිවිලි, හින්දු, George Berkeley, philosophy, René Descartes
1 Comment
පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස
පසුගිය ලිපිය හා බැදේ… පුරාතන ග්‍රීක සමාජයේ විසූ දාර්ශනිකයන් අතරින් නිරාගමික චින්තනයකට සමාන චින්තනයක් තිබුණු තවත් දාර්ශනිකයෙකු වූයේ ඩිමොක්රිටස්ය. ඩිමොක්‍රිටස් ජීවත් වූ කාල පරාසය හරියටම කීමට අපට හැකියාවක් නොමැත. එසේවුවද, ආසන්න වශයෙන් ගත් කළ, ක්‍රිස්තු පූර්ව 460ත් ක්‍රිස්තු පූර්ව 360ත් … Continue reading
Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala
Tagged atheism, Atheism in Ancient Greece, ආගම, එපිකියුරස්, කුමාර සංකල්ප, ඩිමොක්‍රිටස්, දර්ශනය, නිර්ආගමික, නිර්ආගමිකත්වය, නිරාගම, නිරාගමික, පරමාණු, පුනර්භවය, භෞතිකවාදය, භෞතිකවාදී, මරණ බිය, Democritus, Epicurus, History of Atheism, philosophy, religion, science
3 Comments
පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – පළමු කොටස
නිරාගමිකත්වය යනු අද ඊයේ හෝ මෑතක දී හදිසියේ හටගැනුණු දෙයක් නො වේ. පුරාතන ග්‍රීසියේ මෙන්ම පුරාතන භාරතය තුළ ද නිරාගමිකත්වය පිළිගත් සහ නිරාගමිකත්වය ප්‍රචලිත කරනු ලැබූ දාර්ශනිකයෝ සිටියහ. මෙම ලිපිය මගින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ පුරාතන ග්‍රීසියේ පැතිර තිබුණු නිරාගමික … Continue reading
Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala
Tagged Anaxagoras, atheism, Atheism in Ancient Greece, ආගම, ඇනැක්ස්සැගරස්, කුමාර සංකල්ප, දර්ශනය, දැනුම, නිර්ආගමික, නිර්ආගමිකත්වය, නිරාගම, නිරාගමික, නිරාගමික ඉතිහාසය, ප්රොටගරස්, පුරාතන ග්‍රීක සමාජය, පුරාතන ග්‍රීසිය, මහා පිපිරුම, History of Atheism, philosophy, Protagoras, religion
4 Comments
විද්‍යාවේ දර්ශනය – කෙටි හැදින්වීමක්
“විද්‍යාව” යනු කුමක්ද? බැලූ බැල්මට මෙය සරල ප්රශ්නයකි. පාසල් වල සහ විශ්ව විද්‍යාල වල උගන්වනු ලබන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන්” බවත් සංගීතය, චිත්‍ර කලාව, ආගම වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන් ලෙස නොගැනෙන විෂයන්” බවත් බොහෝ … Continue reading
Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala
Tagged කුමාර සංකල්ප, ජීව විද්‍යාව, ජෝතිශ්‍ය, ඥාන විද්‍යාව, තාරකා විද්‍යාව, දර්ශනය, නිරීක්ෂණ, පර්යේෂණ, බටහිර විද්‍යාව, භෞතික විද්‍යාව, මාක්ස්වාදය, විද්‍යාව, විද්‍යාවේ දර්ශනය, epistemology, philosophy, science
1 Comment