Category Archives: නිර්ආගමිකත්වය

පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – දෙවන කොටස

පසුගිය ලිපිය හා බැදේ… පුරාතන ග්‍රීක සමාජයේ විසූ දාර්ශනිකයන් අතරින් නිරාගමික චින්තනයකට සමාන චින්තනයක් තිබුණු තවත් දාර්ශනිකයෙකු වූයේ ඩිමොක්‍රිටස්ය. ඩිමොක්‍රිටස් ජීවත් වූ කාල පරාසය හරියටම කීමට අපට හැකියාවක් නොමැත. එසේවුවද, ආසන්න වශයෙන් ගත් කළ, ක්‍රිස්තු පූර්ව 460ත් ක්‍රිස්තු පූර්ව 360ත් … Continue reading

Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

පුරාතන ග්‍රීසිය තුළ නිරාගමිකත්වය – පළමු කොටස

නිරාගමිකත්වය යනු අද ඊයේ හෝ මෑතක දී හදිසියේ හටගැනුණු දෙයක් නො වේ. පුරාතන ග්‍රීසියේ මෙන්ම පුරාතන භාරතය තුළ ද නිරාගමිකත්වය පිළිගත් සහ නිරාගමිකත්වය ප්‍රචලිත කරනු ලැබූ දාර්ශනිකයෝ සිටියහ. මෙම ලිපිය මගින් මූලික වශයෙන්ම අවධානය යොමුකරනුයේ පුරාතන ග්‍රීසියේ පැතිර තිබුණු නිරාගමික … Continue reading

Posted in දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

නිකාබය සම්බන්ධ ඓහික හා නිරාගමික ස්ථාවරය

මුස්ලිම් ගෝත්‍රිකයන් විසින් සිය ගෝත්‍රයේ කාන්තාවන්ට අන්දවන නිකාබය පිළිබදව මේ දින වල මූණුපොත තුල හා බ්ලොග් අවකාශය තුල වෙනදාට වැඩියෙන් කතා වේ. පසුගිය දිනෙක, මොරටුව විශ්ව විද්‍යාලය මගින් එම විශ්ව විද්‍යාල භූමිය තුල නිකාබය තහනම් කිරීමේ සිද්ධියත්, නිකාබය නිසා නාවල … Continue reading

Posted in ඓහිකත්වය (secularism), කාලීන, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 6 Comments

නිරාගමිකත්වය සහ ආගම් විවේචනය

“මේ නිරාගමිකයන් නම් බෞද්ධ පදනමටම පමණක් ගරහන එන්.ජී.ඕ කුමන්ත්‍රණ කරුවන් පිරිසකි” යන අවලාදය අහලාම එපා වී ඇත. නමුත්, මේ අවලාදයට පිළිතුරක් දිය යුතුම ය. ශ්‍රී ලාංකීය නිරාගමිකයින් බොහෝ දෙනෙකුගේ හත්මුතු පරම්පරාවම නිරාගමික නො වේ. එබැවින් ඔවුන් කුඩා කල හැදුනු වැඩුනු, … Continue reading

Posted in කාලීන, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 15 Comments

ආගම නිරන්තරවම ප්‍රශ්නකිරීමට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුළ පැවතීම වැදගත් වන්නේ ඇයි?

සුරාව, සූදුව සහ ආගම කිසි දිනෙක සමාජයෙන් ඉවත් කළ නොහැක. ලොකයේ බොහෝ රාජ්‍යයන් කිසියම් හෝ කලක මේවා බලහත් කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත (උදාහරණ: ඇමරිකාව, රුසියාව, චීනය). මෙම උත්සාහයන් සාර්ථක නොවීය. නමුත්, සුරාව, සූදුව සහ ආගම අසීමන්තිකව දෝරේ ගලන්නට … Continue reading

Posted in ඓහිකත්වය (secularism), කාලීන, දර්ශනය, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

නිර්ආගමිකත්වය අර්ථදැක්වීම

හැදින්වීම පිටුව තුළ අප විසින් “නිර්ආගමිකයා” යන වචනය නිර්වචනය කරනු ලැබු‍වේ “කිසිම ආගමක් නොමැති අයෙක්” යනුවෙනි. එකී නිර්වචනය වනාහී තවදුරටත් සුමට කළයුතු ඉතා ගොරෝසු නිර්වචනයක් බව එහිදී අපි කීවෙමු. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එකී සුමට කිරීම සිදුකිරීමට යි. … Continue reading

Posted in නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , | 9 Comments