Tag Archives: අසීයා මිතුරුසිංහ

ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – දෙවැනි කොටස

ප්‍රාග්සොක්‍රටික ග්‍රීක දාර්ශනිකයින් පිළිබදව වන තොරතුරු මූලාශ්‍ර‍ වලට හැදින්වීමක් පසුගිය ලිපිය හරහා ලබාදෙන ලදී. මෙම ලිපිය වනාහී එකී හැදින්වීම තුල අඩංගු වූ කරුණු වලට ඌණපූර්ණයකි. ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ මෙන්ම ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයෙකු වූ තියොෆ්‍රැස්ටස්ගේද ලියමන් තුල ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දාර්ශනිකයින්ගේ උද්ධෘත සහ … Continue reading

Posted in දර්ශනය, දර්ශනයේ ඉතිහාසය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍ර‍කාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ … Continue reading

Posted in කාලීන, තර්කනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

සාමාන්‍ය හේතුවාදය හා දාර්ශනික හේතුවාදය

රසායන විද්‍යාඥයන්ට මෙන්, ගණිතඥයන්ට පර්යේෂණාගාර අනවශ්‍ය ඇයි? ගණිතඥයින් යම් යම් ගණිතමය සත්‍යතාවයන් දැනගන්නේ කෙසේද? සමතලා පෘෂ්ඨයකදී, සියලු ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180ක් බව අප ඉගෙනගතිමු. මෙම ප්‍ර‍කාශය සාක්ෂි සහිතව ස්ථාපනය කරන්නේ කෙසේද? අපට කඩදාසි ත්‍රිකෝණ සිය ගණනක් … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

පුරාතන ඊජිප්තු ගණිතය හා රයින්ඩ් පැපිරසය

දර්ශනීය සිද්ධස්ථාන, පිරමීඩ හා ස්මාරක වලින් බහුල වූ “පැරෝවරුන්ගේ භූමිය” නැතහොත් පුරාතන ඊජිප්තුව වනාහී පුරාතන ග්‍රීකයන්ගේ සිටම නානාප්‍රකාර ශිෂ්ඨාචාරයන් තුල විසූ නානාවිධ පුද්ගලයන් විශාල ප්‍ර‍මාණයක් වසගයට ගත් භූමියකි. මමීවරුන් ප්‍ර‍ධාන කොටගත්, කලක් තිස්සේ ආරක්ෂිතව පැවති, කාබනික සාක්ෂි මෙන්ම දහස් ගණනක් … Continue reading

Posted in ගණිතය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

දර්ශනය – එහි අන්තර්ගතය හා පරාසය – 1

සැබවින්ම, “දර්ශනය” (philosophy) යනු කුමක්ද? මෙය වනාහී සමාන්‍ය ජනතාවට පමණක් නොව දාර්ශනිකයන්ටද පිළිතුරු දීමට අසීරු ප්‍ර‍ශ්නයකි. කොටින්ම කීවොත්, “දර්ශනය” යන වදනට සෛද්ධාන්තික විවරණයක් ලබාදීම පවා දාර්ශනික කටයුත්තකි. දර්ශනයේ දර්ශනය (philosophy of philosophy) නමින් හැදින්වෙන උප විෂයපථයක් අද අප අතර ඇත්තේ … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments

ආපෝහන න්‍යාය පිළිබද විමසුමක් – 1

එදිනෙදා ජීවිතය තුල පැනනගින නානාවිධ සංවාදයන් තුල අප විසින් යම් යම් තර්කයන් (arguments) ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස, ඉදිරිපත් කරනු ලබන තර්කයන්ගෙන් ඇතැම් ඒවා “සාර්ථක” යැයි සැළකිය හැකි අතර තවත් ඒවා “අසාර්ථක තර්කයන්” වේ. ඇතැම් අවස්ථා වලදී, අප විසින් යම් යම් … Continue reading

Posted in තර්කනය, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , | 12 Comments