Tag Archives: ගෝත්‍රික

සදාචාරය!

සදාචාරය වනාහී හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගයක් වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති (සාපේක්ෂ) නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ … Continue reading

Posted in කාලීන, දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

අන්තර්ගෝත්‍රික ළමයි හැදීමේ තරගය පිළිබදව

ජාතිවාදි ෆැන්ටසි වෙනුවෙන් “ළමයි හදාපල්ලා” යැයි කියන මධ්‍යම පාන්තිකයන් අතුරින් කවරෙකුවත් ළමයි දහය පහලොව හදන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය සිය ගෝත්‍රයේ ඔලු ගෙඩි ගණන දුප්පත් අසරණයන් ලවා වැඩි කර ගැනීමට ය. මුන්ට තමන්ගේ ගෝත්‍රයේ දුප්පත් අසරන මිනිස්සු පෙනෙන්නේ හරක්  පට්ටියේ අයිතිකාරයාට … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 39 Comments

බලය ඇති තැනැත්තාට දණ්ඩ නමස්කාරය කිරීම

සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගේ පවුල් වල ඉතා තදින් මුල්බැස ගෙන ඇති සහ අපේ පාරම්පරික “ගුණධර්මයක්” ලෙස ජනමාධ්‍ය තුලින් හා පාසැල් වලදී උත්කර්ෂවයට නැංවෙන “වැඩිහිටියන්ට දණ්ඩ නමස්කාර කිරීම” යන “චාරිත්‍රය” අරභයා ඇති වූ වත්පොත් සංවාදයක දී මා මෙසේ පවසා සිටියෙමි. කැමති ඕනෑම අයෙක් … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 5 Comments