Tag Archives: ජීව විද්‍යාව

චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – තෙවන කොටස

පසුගිය ලිපි (1, 2) හා බැදේ… John Stevens Henslow විසින් ඩාවින්ව පොත්පත් කියවීමට යොමු කරන ලදී. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ සිටින සමයේ ඩාවින් කියවූ පොත්පත් අතර Alexander Von Humboldt විසින් රචිත Personal Narrative නම් කෘතිය ද විය. එම කෘතිය තුළ, … Continue reading

Posted in චරිතාපදාන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 2 Comments

විද්‍යාවේ දර්ශනය – කෙටි හැදින්වීමක්

“විද්‍යාව” යනු කුමක්ද? බැලූ බැල්මට මෙය සරල ප්‍රශ්නයකි. පාසල් වල සහ විශ්ව විද්‍යාල වල උගන්වනු ලබන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන්” බවත් සංගීතය, චිත්‍ර කලාව, ආගම වැනි “විෂයන්” වනාහී “විද්‍යාවන් ලෙස නොගැනෙන විෂයන්” බවත් බොහෝ … Continue reading

Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , | 1 Comment

පරිණාම-න්‍යාය සහ යහමග අඩවිය

ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය වර්තමානයේ සිංහල භාෂාවේ හැදින්වෙන්නේ “පරිණාමවාදය” යනුවෙනි. නමුත්, “පරිණාමවාදය” යන වචනයට වඩා සුදුසු වන්නේ “පරිණාම-න්‍යාය” යන වචනය යි. සැකවින් කිවතොත්, වත්මන් ලෝකය තුල ඩාවින්ගේ න්‍යාය හැදින්වෙන්නේ theory of evolution (පරිණාම-න්‍යාය) යනුවෙන් විනා evolutionism (පරිණාමවාදය) යනුවෙන් … Continue reading

Posted in ජීව විද්‍යාව, විද්‍යාව, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , | 2 Comments

චාල්ස් ඩාවින්ගේ ජීවිතයෙන් බිදක් – දෙවන කොටස

පසුගිය ලිපිය හා බැදේ… චාල්ස් ඩාවින් ගිය පාසලේ ඉගැන්වූයේ ප්‍රධාන විෂයන් දෙකකි. ඒ වනාහී ග්‍රීක භාෂාව සහ ලතින් භාෂාවයි. ඊට අමතරව ඉතිහාසය හා පුරාතන භූවිද්‍යාව යන විෂයන් ද අතිරේක විෂයන් ලෙස ඩාවින්ට ඉගෙනගැනීමට සිදු විය. මෙකී කලා විෂයන් හැදෑරීමට ඩාවින් … Continue reading

Posted in චරිතාපදාන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , | 2 Comments