Tag Archives: නිරාගමික සදාචාරය

හොද විය යුත්තේ ඇයි?

ඔබ මහමග ගමන්ගන්නා විට, ඔබ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ සාක්කුවෙන් මුදල් පසුම්බියක් බිම වැටුනා යැයි සිතන්න. ඔබ එම මුදල් පසුම්බිය අහුලාගෙන බලන කල එහි විශාල මුදලක් තිබුණා යැයි තවදුරටත් උපකල්පනය කරන්න. (තර්කයේ ප්‍රයෝජනය පිණිස, මෙම අවස්ථාවේ, කිසිවෙකු විසින් ඔබ එම මුදල් … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 16 Comments

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. සැකවින් කිවතොත්, ඔවුන්ගේ සිතිවිලි හා ආකල්ප වල වපසරිය අනුව මෙලෙස බිය වීම සාධාරණය. මේ කුඩා … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

සිරිසේන දිනුවේ ඇයි?

මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

Religion and Phobia Interdepend

We, none of us, are born with a religion. The luckier among us are not even born into a religion. Some of us are given the very necessary but hardly given choice of believing what we want to believe. It … Continue reading

Posted in දර්ශනය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

සදාචාරය පිළිබද විමසුමක්

ඕනෑම දාර්ශනික සම්ප්‍රදායක් තුළ සදාචාරය පිළිබදව වන කතිකාවත ප්‍රධාන තැනක් ගනී. පාරභෞතිකය සහ ඥාන විභාගය යන විෂය පථයන් යටතට ගැනෙන සිතක් පවතීද, සහ මානව දැනුමේ පරාසයන් මොනවාද වැනි දාර්ශනික ගැටලු මෙන් නොව නානාවිධ සදාචාරාත්මක ගැටලු අප එදිනෙදා ජීවිතයට වඩාත් අදාල … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

Moral issues surrounding eating meat

From my childhood, I have been in the moral dilemma of consuming flesh of other animals for food. Being born and raised in a Buddhist backdrop, it is natural to be in such dilemma as it is still a never … Continue reading

Posted in කාලීන, දර්ශනය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

ආගම මගින් සදාචාරය විකෘති කිරීම – 2

ආගම් මගින් මානව සදාචාරය පැහැර ගැනීම හේතුවෙන් සදාචාරයට සිදුවන අහිතකර බලපෑම පිළිබදව විග්‍රහයක් පසුගිය ලිපියෙන් සිදුකෙරිණි. එම ලිපියට ඌණපූරණයක් ලෙස මෙම ලිපිය පළ වේ. සෑම ආයතනගත ආගමකින්ම ඒවාගෙ අනුගාමිකයන්ගේ ඔලු වලට දාන්න හදන කාරණාවන් තුනකි. එකක් නම්, “යහපත්, නීතිගරුක, සහ … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 2 Comments