Tag Archives: බුද්ධික තාඹුගල

දිලන්ත විතානගේ ශූරීන් වෙත

බොදු බල සේනා සංවිධානයේ සිවිල් කැඳවුම්කරු, මහා කවි දිලන්ත විතානගේ ශූරීන්ට සිය දෝණියන්දෑ සම්බන්ධයෙන් පළ වෙමින් පවතින මඩ ප්‍රචාර පිළිබඳව අපගේ හෘදයාංගම කණගාටුව ප්‍රකාශ කර සිටිමු. දිලන්ත ශූරීන්ගේ දෝණියන්දෑ නයිට් ක්ලබ් යන, මත්පැන් කටේවත් නොතබා නොසිටින, නූතන ලිබරල් විදියට අනුව … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , | 6 Comments

බොංග මඩවර්ධන සහ විශාඛා විරෝධය

බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛා විරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහල බෞද්ධයා වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත. මෙබඳු බංකොලොත් චරිත වලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙගා නටන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි. … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment