Tag Archives: බෞද්ධ

සිරිසේන දිනුවේ ඇයි?

මෙම ලිපිය ප්‍රධාන වශයෙන්ම ලියැවෙන්නේ “පැරදුනේ සිංහල බෞද්ධ ජනතාව” යනුවෙන් අදෝවැඩියාවක් කියාගෙන ජාතිවාදය හා ගෝත්‍රවාදය වපුරන අය ඉලක්ක කරගෙනය. එසේවුවද, තමන් බොහොම “විදග්ධ විදිහට” මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරනවා යැයි සිතාගෙන සිටින “ප්‍රබුද්ධ” මහින්දවාදීන්ටත් මේම ලිපිය කියවීම ප්‍රයෝජනවත් වීමට ඉඩ ඇත. … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 7 Comments

සදාචාරය පිළිබද විමසුමක්

ඕනෑම දාර්ශනික සම්ප්‍රදායක් තුළ සදාචාරය පිළිබදව වන කතිකාවත ප්‍රධාන තැනක් ගනී. පාරභෞතිකය සහ ඥාන විභාගය යන විෂය පථයන් යටතට ගැනෙන සිතක් පවතීද, සහ මානව දැනුමේ පරාසයන් මොනවාද වැනි දාර්ශනික ගැටලු මෙන් නොව නානාවිධ සදාචාරාත්මක ගැටලු අප එදිනෙදා ජීවිතයට වඩාත් අදාල … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

බොංග මඩවර්ධන සහ විශාඛා විරෝධය

බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛා විරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහල බෞද්ධයා වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත. මෙබඳු බංකොලොත් චරිත වලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙගා නටන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි. … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

නිරාගමිකත්වය සහ ආගම් විවේචනය

“මේ නිරාගමිකයන් නම් බෞද්ධ පදනමටම පමණක් ගරහන එන්.ජී.ඕ කුමන්ත්‍රණ කරුවන් පිරිසකි” යන අවලාදය අහලාම එපා වී ඇත. නමුත්, මේ අවලාදයට පිළිතුරක් දිය යුතුම ය. ශ්‍රී ලාංකීය නිරාගමිකයින් බොහෝ දෙනෙකුගේ හත්මුතු පරම්පරාවම නිරාගමික නො වේ. එබැවින් ඔවුන් කුඩා කල හැදුනු වැඩුනු, … Continue reading

Posted in කාලීන, නිර්ආගමිකත්වය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , | 15 Comments

නිල් පාට ඇස් සහ දුඹුරු පාට ඇස්

හිරු උදාවෙත්ම පෙරදා රාත්‍රියේ පැතිර තිබූ මීදුම කෙමෙන් කෙමෙන් මැකී ගියේ ය. තවත් අලුත් උදෑසනකි. තවත් අලුත් දවසකි. වෙනදා මෙන්ම එදින ද අයෝවා ප්‍රාන්ත වැසියෝ උදෑසනින්ම සිය දෛනික වැඩ කටයුතු ඇරඹීය. ගොවීහු සිය ගොවිපලවල් වෙත ගියහ. වෙළෙන්දෝ සිය කඩ කාමර … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 20 Comments

ආගම මගින් සදාචාරය විකෘති කිරීම – 2

ආගම් මගින් මානව සදාචාරය පැහැර ගැනීම හේතුවෙන් සදාචාරයට සිදුවන අහිතකර බලපෑම පිළිබදව විග්‍රහයක් පසුගිය ලිපියෙන් සිදුකෙරිණි. එම ලිපියට ඌණපූරණයක් ලෙස මෙම ලිපිය පළ වේ. සෑම ආයතනගත ආගමකින්ම ඒවාගෙ අනුගාමිකයන්ගේ ඔලු වලට දාන්න හදන කාරණාවන් තුනකි. එකක් නම්, “යහපත්, නීතිගරුක, සහ … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 2 Comments

ආගම මගින් සදාචාරය විකෘති කිරීම

මිනිසා තුල ස්වාභාවිකවම සදාචාරය පිළිබදව කිසියම් “ඉවක්” ඇත. අසරණ වූ පුද්ගලයෙකුට හෝ සතෙකුට පිහිටවීමට අපි නිතැතින්ම පෙලඹෙන්නේ එබැවිනි. එමෙන්ම, කිසිම ආගමික ඉගැන්වීමකට අනුගත නොවුන ද, ශිෂ්ඨාචාරගත නූතන සමාජය “තම වගකීම නොවැරදිම ඉටුකිරීම”, “එකිනෙකාට උදව් කිරීම”, “රාජකාරිය පැහැර නොහැරීම”, “බලපවත්වන නීතියට … Continue reading

Posted in දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , | 65 Comments