Tag Archives: රජය හා ආගම

මගේ ජාතිය, මගේ ආගම

ජනවාර්ගිකව සිංහල ද, හැදුනු වැඩුනු ආගමික පරිසරය අනුව බෞද්ධ ද වන මා, වර්තමානයේදී කිසිදු ජනවාර්ගික මූලයකට හෝ කිසිදු ආගමික සංස්ථාවකට විශේෂ ලැදියවක් නොදක්වන බැවින් මාගේ ඇතැම් නෑදෑයන් සහ මිතුරන් විසින් සිංහල හා බෞද්ධ පදනම මත නිර්මාණය වූ “අපි” යන කුලකට … Continue reading

Posted in ඓහිකත්වය (secularism), කාලීන | Tagged , , , , , , , , , , , , , , , | Leave a comment

ඓහිකත්වය හෙවත් සෙකියුලරිසම්

“Secularism” යනු කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීම පිණිස යොදාගත හැකි එක් ප්‍රවේශයක් නම් “secular” යන වචනයේ අර්ථය මුලින් විමසා බලා ඒ ඔස්සේ “secularism” යන්න අර්ථදැක්වීම ය. ඉංග්‍රීසි භාෂාවේ “secular” යන වචනයේ එක් අර්ථයක් වනුයේ “ආගමික නොවන” යන්න යි. මෙය සිංහල … Continue reading

Posted in ඓහිකත්වය (secularism), Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment