Tag Archives: රෙනෙ ඩෙකාට්

පාරභෞතික ද්වෛතවාදය, විඤ්ඤාණවාදය හා භෞතිකවාදය

ගස් වනාහී විඤ්ඤාණයක් සහිත සවිඤ්ඤාණක වස්තූන් ද? ශුක්‍රාණුවට විඤ්ඤාණයක් තිබේ ද? යුක්තාණුව සවිඤ්ඤාණක ද? කලලයක් තුළ විඤ්ඤාණය හටගන්නේ සංසේචනය වූ අවස්ථාවේදීම ද? නැතිනම්, මාස තුනේදී ද? එසේත් නැතිනම්, මාස පහේදී ද? යනාදී වශයෙන් විඤ්ඤාණයේ “අගමුල” සෙවීමට මූණුපොතේ සිටින අප සහෘදයන් … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment

විද්‍යාව හා දර්ශනය පටලවා ගැනීම

දැනුම පිළිබද නානාවිධ අදහස් ඇත. එකී අදහස් කිසියම් විශ්ලේෂණයකට බදුන් කරන කතිකාව ඥාන විභාගය (epistemology) යනුවෙන් හැදින්වේ. “දැනුම” යන වචනය අර්ථදැක්වීම සහ මානව දැනුමේ සීමාවන් හදුනාගැනීම, දැනුමේ ස්වභාවය නිර්ණය කරගැනීම, දැනුම ලබාගැනීමෙහිලා ඉන්ද්‍රයන්ගේ භූමිකාව නිවැරදිව වටහාගැනීම, දැනුම සහ මනස අතර … Continue reading

Posted in දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

“මම” ගැන

“ආත්මය හෝ තමන් හෝ ‘මම’ යනුවෙන් හැදින්වෙන්නා වූ දෙයක් නොමැත” යන ප්‍රකාශය ඇතැම් විට ඔබට හුරුපුරුදු එකක් විය හැකිය. එම ප්‍රකාශය ඔබට හුරුපුරුදුද නැද්ද යන්න බොහෝදුරට ඔබ හැදී වැඩුණු ආගමික පරිසරය මත තීරණය වේ. “මම” යනුවෙන් හැදින්විය හැකි යම් දෙයක් … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments

මනසින් ස්වායක්ත වූ බාහිර ලෝකයේ පැවැත්ම

“මට හරිම කණගාටුයි. මේ දරුවව බේරගන්න විදියක් නෑ” දොස්තර ස්මිත්සන් පැවසුවේ අලුත උපන් ලුඩ්විග් දෙස බලමිණි. ඒ වන විටත්, අසරණ ලුඩ්විග් හට සේලයින් බෝතලයක් සහ ඔක්සිජන් ටැංකියක් සවිකර තිබිණි. “මේ දරුවාට අක්මාවක් නෑ. ඒ වගේම එක පෙනහැල්ලකුත් නෑ. ඒ විතරක් … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment