Tag Archives: සිංහලබෞද්ධ ගෝත්‍රිකයෝ

මංගලගේ පෝය සිරිත් හා නලින්ගේ වාගලංකාර

මංගල සමරවීර සිදුකලා යැයි කියන ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් කාලය අඩවියට නලින් ද සිල්වා ලිපියක් එක්කොට තිබෙණු දක්නට ලැබිණි. නලින් ද සිල්වාගේ ලිපිය තුල, මංගල සමරවීරගේ ප්‍ර‍කාශය උපුටා දක්වා නොතිබුණි. එසේවුවද, ලිපියේ අන්තර්ගතය හරහා “පෝය දින මත්පැන්හල් විවෘත කිරීම” යන මාතෘකාව ඔස්සේ … Continue reading

Posted in කාලීන, තර්කනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments

නීතිය හා පාෂාණ්ඩනය

නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා … Continue reading

Posted in කාලීන, දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments

රාත්‍රී සමාජ ශාලා සහ බුදුදහම

රාත්‍රී සමාජ ශාලා වලට ඇතිවූ විරෝධය කලක සිට ශ්‍රී ලංකාව තුල පවතින්නකි. මෙම විරෝධය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් වන්නේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගෙනි. රාත්‍රී සමාජශාලා වලට ගොස් විනෝද වන පුද්ගලයන්ට මඩ ගැසීම හා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන් විසින් පසුගිය දින … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , | 9 Comments

දිලන්ත විතානගේ ශූරීන් වෙත

බොදු බල සේනා සංවිධානයේ සිවිල් කැඳවුම්කරු, මහා කවි දිලන්ත විතානගේ ශූරීන්ට සිය දෝණියන්දෑ සම්බන්ධයෙන් පළ වෙමින් පවතින මඩ ප්‍රචාර පිළිබඳව අපගේ හෘදයාංගම කණගාටුව ප්‍රකාශ කර සිටිමු. දිලන්ත ශූරීන්ගේ දෝණියන්දෑ නයිට් ක්ලබ් යන, මත්පැන් කටේවත් නොතබා නොසිටින, නූතන ලිබරල් විදියට අනුව … Continue reading

Posted in කාලීන, Sinhala | Tagged , , , , , , , , , , , , | 6 Comments

සදාචාරය!

සදාචාරය වනාහී හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගයක් වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති (සාපේක්ෂ) නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ … Continue reading

Posted in කාලීන, දර්ශනය, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

බොංග මඩවර්ධන සහ විශාඛා විරෝධය

බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛා විරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහල බෞද්ධයා වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත. මෙබඳු බංකොලොත් චරිත වලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙගා නටන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි. … Continue reading

Posted in කාලීන, සදාචාරය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a comment

Dear BBS

I see that your establishment has convinced itself of being a force for good; I also take it that you’ve assumed the task of being the sole copyright holders, and saviors of Buddhism. However, this is not the sort of … Continue reading

Posted in කාලීන, සදාචාරය | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment