Tag Archives: Justified true belief

දැනුම පිළිබද විවිධ මතවාද

මීට කලකට ඉහත ඉදිරිපත් කරන ලද ලිපියකින් අප “දැනුම” යන වචනය “සාධාරණීකරණය කරන ලද සත්‍ය විශ්වාසයක්” (justified true belief) ලෙස අර්ථ දක්වා සිටියෙමු. මානව දැනුමේ ශාක්‍යතාව හා ස්වභාවය මෙන්ම මානව දැනුමේ ප්‍රධාන මූලාශ්‍රයන් පිළිබද වන්නා වූ නානාවිධ ස්ථාවරයන් ගැන කෙටි … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , | 1 Comment

“දැනුම” අර්ථදැක්වීම

නානාවිධ දාර්ශනික තේමාවන් අතර “දැනුම” පිළිබදව වන කතිකාවන් ගැනෙන්නේ ඥාන විභාගය නම් විෂය පථය යටතට ය. “දැනුම” යන වචනය අර්ථදැක්වීමට ගත් උත්සහය වනාහී ඥාන විභාගය නම් විෂයේ එන ප්‍රධාන විමසුමකි. ඉදින්, “දැනුම” යනු කුමක්ද? S නම් පුද්ගලයා විසින් P නම් … Continue reading

Posted in දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , | 9 Comments

අපේ ලෝකයේ මගේ ප්‍රවාද (රිටිගල ජයසේන සමග )

ප්‍රශ්නය: ඔබේ කාලයෙන් වැඩි කොටසක් “වාස්තවික යථාර්තය” නම් වූ සංකල්පයක් සාකච්ඡා කිරීම සඳහා වැය වේ. මෙය වැදගත් මාතෘකාවක්ද? රිටිගල: තමන්ට බැහැරින් පවතින කිසියම් “පරම සත්‍යයක්” හෙවත් “ඇත්තෙන්ම පවතින ලෝක ස්වභාවයක්” ගැන අවිඥානක හෝ සවිඥානක සිතිවිල්ලක් ලෝකයේ පවතින බොහෝ දැනුම් පද්ධති … Continue reading

Posted in කාලීන, දර්ශනය, විද්‍යාවේ දර්ශනය, Sinhala | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 5 Comments